යක්කු බොලව්|Yakku Bolaw | රන්වල බලකාය - Ranwala Balakaya
About
"යක්කු බොලව්" - Ranwala Balakaya New Zealand Tour 2026දස වසකට පසුව නැවතත් නවසීලන්තයේ රසිකයන් හමුවෙනවා... සහන් රන්වල මහතාගේ නායකත්වය යටතේ අතුල රන්වල බලකාය ගෙන එන පූර්ණ සංස්කෘතික ප්‍රසංගයක්!
මාර්තු 21, 2026 - Palmerston North
ඔබේ රිද්මය, රංගනය, බෙර වාදනය, නැටුම් සහ ලංකාවේ ජන උරුමයේ ජීවමාන ගී එකම මෙහෙයුමකින් රසවිඳින්න. යක්කු බොලව් එනවා... ඔබත් එකතු වෙන්න!
ඉක්මනින් tickets secure කරගන්න - seats limited!
Seats Available as follows,
Priority Admission : First 5 front rows
General Admission : Rest of the seats
👉Kids under 12 Yrs old to enter free of charge but doesn't include a reserved seat 👈
එකතු වෙන්න ලංකාවේ හදවතට ආසන්නම රසවින්දනයට... 🇱🇰🔥
Location
Crossroads Church
220 Church Street, , Palmerston North Central,, Palmerston North Manawatu 4410