Toxic රැයක් Auckland
About
ඉතිහාසය, සමාජය සහ මානව හැඟීම් මිශ්‍රිත ෆැන්ටසිකරණයකින් නවකතා ලෝකයක් ගොඩනගන ඔහුගේ භාෂා ශෛලිය…රිදී තිරය, පුංචි තිරය, වේදිකාව මත විවිධ භූමිකා නිරූපණය කරමින් ඔබේ හදවතට සමීප වූ රංගධරයෙක්. තවත් විටෙක භාෂාව මනා ලෙස හසුරුවමින් ඔබ අතරට එන ඕට්‍රේලියාවේ සිටින ඔහු
ලාංකීය කලා ලොවෙහි උන්නතියට මග පෙන්වන
🎤 *මොහාන් රාජ් මඩවල*
සහ
🎭 *ශ්‍රිනාත් මද්දුමගේ*
මෙම සුන්දර සුසංයෝගය සමඟින්,
ඕක්ලන්ඩ් අහස යට දී...
📖 සාහිත්‍යමය සහ 🎶 ගීතමය
අරුත්බර සන්ධ්‍යාවක් විඳගැනීමට ඔබට ආරාධනා…🙏
Date
Saturday 16 May 2026 5:30 PM - 8:30 PM (UTC+12)Location
Micheal Park School Auditorium
55 Amy Street, Ellerslie, Auckland 1542