නවා ( NAVA ) - Tribute concert to Navarathna Gamage

About
නවරත්න ගමගේ , ශ්‍රී ලාංකේය ගීත සමුදායට මනරම් තනු ගොන්නක් දායාද කල අසහාය සංගීතවේදියා වෙනුවෙන් පිදෙන මෙල්බර්න් උත්තමාචාරය .අශ්කා කුලතුංග ඇතුළු ගායක ගායිකාවන් රැසකගේ සහභාගිත්වයෙන් .
This is a Kids Free Event
Presented by ChaY Australia
Location
Banksia Theatre - Keysborough secondary College
8-20 Janine Road, Springvale South Vic 3172