Tharu Piri Reyak
About
ශ්‍රී ලාංකේය සිනමා සහ ටෙලි නාට්‍ය කලාවේ අතිශය ජනප්‍රිය තරු රාශියක් පිරිවරා "තරු පිරි රැයක් " කමල් අද්දරආරච්චි, සංගීතා වීරරත්න , සජිත ඇන්තනි , පියුමාලි එදිරිසිංහ , රවීන් කනිෂ්ක , මිෂෙල් දිල්හාරා , චානුක ප්‍රබුද්ධ , දසුනි සෙනෙත්මා , චතුරංග කොඩිතුවක්කු සහ තරුක වන්නිආරච්චි සමගින් . තවත් විශේෂ ආරාධිත තරු කීපයක් එක්වීමට නියමිතයිDate
Sunday 1 March 2026 6:00 PM - 9:00 PM (UTC+11)Location
Besen Centre
87-89, Station Street, Burwood VIC 3125