Tharu Piri Rayak තරු පිරි රැයක්
About
ලාංකේය සිනමා සහ ටෙලි අඹරේ දිදුලන තරු පිරි නැටුමෙන් රැඟුමෙන් ගැයුමෙන් සපිරි රාත්‍රිය, කමල් අද්දර ආරච්චි, සංගීතා වීරරත්න, සජිත ඇන්තනී, මිෂෙල් දිල්හාරා, රවීන් කණිෂ්ක, පියුමාලි එදිරිසිංහ, චානුක ප්‍රබුද්ධ, දසුනි සෙනෙත්මා, චතුරංග කොඩිතුවක්කු සහ තාරුකා වන්නිආරච්චි සමගින්Location
River Gum performing Art centre
58 Fordholm Road , Hampton Park VIC 3976